We create

Affordable & 8K Quality
360° Virtual Tours for

Villas / Airbnb Hotels / Resort Apartments / Homes Banquet Halls & Other Venues

“Photos වලින් එහා ගිය අලුත්ම experience එකක් ඔයාගේ customers ලාට දෙන්න.”

අපි create කරන 8K resolution 360 Virtual Tours හරහා, ඔයාගේ villa එක, hotel room එක, apartment එක හරි, banquet hall එක, customer ලාට book කරන්න කලින් phone එකෙන්ම online walk-through කරන්න පුළුවන්.

මේක bookings, enquiries සහ customer trust වැඩි කරගන්න හොඳ marketing strategy එකක්.

ඇයි ඔයාගේ Property එකට 360° Virtual Tour එකක් අවශ්‍ය?

Photos විතරක් දාලා customer ලා convince කරන්න අද ටිකක් අමාරුයි! Villa එකක්, hotel room එකක් හරි, banquet hall එකක් හරි book කරන්න කලින්, customer ලාට ඒ place එකේ real look  එක බලන්න කැමතියි. 360 Virtual Tour එකක් තියෙද්දි customer ට rooms, layout, outdoor area, pool, balcony view, hall setup සහ overall space එක phone එකෙන්ම online walk-through කරන්න ගමන් බලන්න පුළුවන්.

ඒකෙන් customer trust එක වැඩි වෙනවා, serious enquiries ලැබෙනවා, සහ booking decision එක ගන්න customer ට ලේසි වෙනවා. Simple words වලින් කිව්වොත්, 360 Virtual Tour එකක් කියන්නේ ඔයාගේ property එක online හොඳ  විදිහට sell කරන්න පුළුවන් සුපිරි marketing tool එකක්.

ඔබට ලැබෙන Benefits මොනවද?

  • Foreign Customers වැඩි කරගන්න

    ලංකාවට එන්න කලින්ම foreign guests ලාට villa, hotel room එක හරි venue එක හරි online walk-through කරන්න පුළුවන්.

  • Serious Enquiries වැඩි කරගන්න

    Customer ට property එක හොඳට බලන්න පුළුවන් නිසා, නිකන් අහන enquiries වලට වඩා serious enquiries ලැබෙන්න chance එක වැඩියි.

  • Customer Trust වැඩි වෙනවා

    Photos වලට වඩා 360 Virtual Tour එකක් තියෙද්දි Customer ට property එක real විදිහට බලන්න පුළුවන් නිසා confidence එක වැඩි වෙනවා.

  • Share කරන්න Easy

    360 Virtual Tour එක shareable link එකක් විදිහට ලබා දෙන නිසා WhatsApp සහ Facebook එකේ easy විදිහට share කරන්න පුළුවන්.

  • 5 Years Use කරන්න පුළුවන්

    Tour link එක 3 - 5 years දක්වා use කරන්න පුළුවන් නිසා long-term marketing asset එකක් වෙනවා.

Professional 360 Virtual Tour එකකින් ඔයාට ලැබෙන්නේ මොනවද?

අපි 360 virtual tours, online share කරන්න, website එකට add කරන්න, WhatsApp එකෙන් customers ලාට send කරන්න, social media promotions වල use කරන්න පුළුවන් විදිහට හදනවා.

Basic Features

Premium Features

අපේ Professional 360 Virtual Tour සේවාවන්

360Studio.lk වෙතින් අපි 360 virtual tour එකක් විතරක් නෙවෙයි, ඔයාගේ property එක professional විදිහට promote කරන්න අවශ්‍ය main digital content services ටිකත් provide කරනවා.

Viila

Villa එකක් book කරන customer ලා photos වලට වඩා experience එක බලන්න කැමතියි. Bedrooms, living area, pool, garden, outdoor view වගේ spaces එකට connect වෙලා virtual tour එකක් තියෙද්දි villa එක premium විදිහට present වෙනවා.

Hotel

Hotel guests ලා room category compare කරන්න කැමතියි. Standard, Superior, Deluxe rooms වෙන වෙනම 360 tour විදිහට show කරලා lobby, outdoor area, restaurant, bar, pool වගේ spaces add කළාම booking confidence එක වැඩි වෙනවා.

Apartments

Apartment එකක් sell කරන්න හරි rent කරන්න හරි, customer ට layout එක clearly පෙන්නන එක ගොඩක් important. Living area, kitchen, bedrooms, bathrooms, balcony view එක වගේ key areas 360 tour එකෙන් ලස්සනට show කරන්න පුළුවන්.

Wedding couples වලට සහ event clients ලාට hall එක visit කරන්න කලින් decorate කරපු layout එක, stage view එක, dining area එක, bridal room එක, parking area එක වගේ දේවල් බලන්න පුළුවන්. 

Other Venues

Restaurant එකක ambience එක, seating arrangement එක, bar area එක, interior design එක, showroom එකක product space එක — මේ හැමදේම 360 tour එකකින් better විදිහට showcase කරන්න පුළුවන්.

Sample 360 Virtual Tours

Premium Tour

Starter Tour